විශ්ව ෆවුන්ඩේෂන් ආයතනයේ සමාජ සත්කාරයන් හි තවත් එක් අදියරක් ලෙස
ර/ ගල්හිර විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම හා
'හුස්මට ඉඩක්' පැළ ලක්ෂ 50ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ විද්‍යාල භූමිය තුළ පැළ රෝපනය සිදු කිරිම
ආර්ථික අපහසුතා ඇති අයෙකු වෙනුවෙන් නිවසේ සිට ආදායම් උපයා ගැනීම සදහා උපකාරීවන මහන මැෂින් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමද පසුගියදා සිදු කරනු ලැබුවා
මෙම කර්තව්‍යය සදහා සම්බන්ධ වුනු ජපානයේ මෙහෙණින් වහන්සේ,යුමිකෝ සකී මහත්මිය , සරු ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්රාධානී සම්පත් ජානක මහතා,රුමාලි නවරත්න මහත්මිය හා සුදේශ් වසන්ත පීරිස් මැතිතුමා ඇතුලු සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතියි.
ඉදිරියට ව්‍යාප්ත කරන්න නියමිත ව්‍යාපෘති
ලියකට දිරියක් දිවියට සවියක් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය දිළිඳු පවුල් සදහා නිවසේ සිට වැඩ කිරීමට රැකියා අවස්ථා ලබාදීමේ කටයුතු ව්‍යාප්ත කිරීම( මේවන විට පවුල් 1000කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දී ඇත)
ශ්‍රී ලංකාව පුරා පැළ ලක්ෂ 50ක් රෝපණය කීරීම සදහා ග්‍රාම සේවා කොට්ඨාස 14044 සම්බන්ධ කර ගැනීම හා එම ව්‍යාපෘතිය කඩිනම් කිරීම ( මේ වන විට පැළ තවාන් කීරීම ආර්ම්භ කර ඇති අතර යම් ප්‍රදේශ වල පැළ රෝපණය ද ආරම්භ කර ඇත. )
ශ්‍රී ලංකාවපුරා ඇති පාසල් සංවර්ධනය කිරීම හා දරුවන්ගේ අඩුපාඩු සොයා බලා කටයුතු කිරීමට (මේවන විට පාසල් කිහිපයක ආරම්භකර ඇත)
ඔබත් අප සමග සම්බන්ධ වී සමාජ සත්කාරයන් හී නිරතවීමට කැමති අයෙක්නම් අප හා සම්බන්ධ වන්න.
https://api.whatsapp.com/send/?phone=%2B94770661388&text&app_absent=0
As one more phase of the social services of Vishwa Foundation
Renovation of a building in Galhira Vidyalaya
Under the project to plant 50 lakh saplings 'breathing space', planting saplings in the college premises.
Providing essential clothes and other sets for the delivery of pregnant mothers
Recently, a sewing machine was donated to help earn income from home for someone with financial difficulties.
Our respectful thanks to all those involved in this task, including monk and Mrs. Yumiko Saki from Japan, the chairman of Saru International (Pvt)Ltd, Mr. Sudesh Wasantha Peiris, Mrs. Rumali Navaratne.
Projects to be expanded further
Expanding the activities of providing job opportunities to work from home for rural poor families under the 'Liyakata Diriyak Diviyaya Saviyak' project (so far more than 1000 families have been given job opportunities)
Involving 14420 Village Service Divisions to plant 50 lakh saplings all over Sri Lanka and expediting the project (So far, sapling nursery planting has started and sapling planting has also started in some areas.)
Developing schools all over Sri Lanka and finding out the deficiencies of children and providing them (so far it has been started in several schools)
If you are also someone who wants to join us and engage in social care, please contact us.