මිරකල් මයින් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම மிறகல் மைந் MIRACLE MINE INVESTMENT PVT. LTD _197/2, GALHIRA JUNCTION , OPANAYAKE, SRI LANKA.
- MY TEDDY CEYLON
- UK INVESTMENT
- VISWA FOUNDATION
- MY TEDDY CEYLON
- සියළුම ප‍්‍රමාණයේ ටෙඩි බෙයාර් වර් ග උසස්ම ප‍්‍රමිතියෙන්
- තොග හා සිල්ලරට අප වෙතින් ලබා ගත හැක.
- කී ටැග් බෙයාර්, හැගින්බෙයාර්, ටෙඩි බෙයාර්, බෙයාර් බෑග් හා බෙයා පර් ස් වර් ග අවශ්‍ය වර් ණයෙන් හා ප‍්‍රමාණයෙන් ඔබගේ අවශ්‍යතා මත මසා නිම කර දීමට ඇනවුම් භාර ගනු ලැබේ.
- UK INVESTMENT
- ඔබත් පෙන්සිල් කේස්,ටෙඩිබෙයා නිෂ්පාදනය හා සම්බන්ධ වී මසකට රු.75000කට වඩා වැඩි ආදායමක් උපයන්න.
- ටෙඩි බෙයාර් ස් හා බෑග් නිෂ්පාදනය කරන අප ආයතනයෙන්
- හැකියාව ඇති රැකියාවක් සොයන ඔබට නිවසේ සිට සිදුකරන්න රැකියා අවස්ථාවක්
- පුහුණුව අමුද්‍රව්‍ය සැපයේ.
- ගෙවීමේ පදනමින් ජුකී මැෂිමක් ගැනීමට හැකිවීම.
- මසා නිම කරන ඇනවුම් අයිතම සඳහා ආකර් ෂණීය කොමිස් මුදලක් සමඟ තවත් ප‍්‍රතිලාභ
VISWA FOUNDATION


'
හුස්මට ඉඩක්' පැළ ලක්ෂ 50ක් රෝපනය කිරීමේ ව්යාපෘතිය යටතේ විද්යාල භූමිය තුළ පැළ රෝපනය සිදු කිරිම


මෙම කර්තව්යය සදහා සම්බන්ධ වුනු ජපානයේ මෙහෙණින් වහන්සේ,යුමිකෝ සකී මහත්මිය , සරු ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්රාධානී සම්පත් ජානක මහතා,රුමාලි නවරත්න මහත්මිය හා සුදේශ් වසන්ත පීරිස් මැතිතුමා ඇතුලු සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතියි.









